යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක්


( රවී ලියනගේ)

යක්කලමුල්ල මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ  නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇත.

අඩි පහක විශ්කම්භයකින් යුත්  මෙම  බිම්මල  උසින්  අඟල් 16කි. මෙම බිම්මලේ පෙති 60ක් පමණ ඇත..