යුද හමුදාවේ 70 වැනි සංවත්සරය සැමරේ



ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවය අද(10)  ගාලු මුවදොර දී පැවැත්විණි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාවේ යුද පෙළපාලිය සඳහා හමුදා සෙබළු 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)