රජරට සිසුහු වොඩ් පෙදෙසේ උද්ඝෝෂණයක



 
තාක්ෂණ  පීඨයේ  ඉදිකිරීම්  කඩිනම්  කරන ලෙසත්  සරසවියේ  සියළු  අධ්‍යයන  හා සුබසාධන  ගැටළු විසඳන  ලෙසත්  ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින්  රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ  විරෝධතාවයක් අද (17) කොළඹ  වොඩ් පෙදෙස  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  ඉදිරිපිට දී පැවැත්විණි.
    
ඡායාරූප -  චතුර එස්. කොඩිකාර