රණවිරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආචාරය


 

ඡායාරූප - ළහිරු හර්ෂණ

අද (13) දිනයේ දී තරගය නැරඹීමට පැමිණි සිටි ආබාධිත රණවිරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් අසලට ගොස් ආචාර කරනු ලැබීය.