රතන හිමිට සහය පළ කර දිවයින පුරා විරෝධතා


අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන අය එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල අදත් (3) විරෝධතා රැසක් ආරම්භ කර තිබේ.

                    
ඡායාරූප - රංජිත් රාජපක්ෂ  සහ සුදත් එච්.එම් හේවා

(අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන්වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පැවැත්විණි.)

ඡායාරූප - තරංග ගුණරත්න (වැලිගම)

ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)

(චන්ද්‍රෙස්න ගමගේ - රන්න ) 

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල )

ඡායාරූප  - ලලිත් නවරත්න (හලාවත)

( ප්‍රසන්න ප්‍රදීප් සහ සිතුම් චතුරංග - යාපනය)

(කුඩිරිප්පු මාරිමුත්තු අම්මාන් කෝවිල අසළ සිංහල සහ දෙමළ ප්‍රදේශවාසීහු උපවාසයක් ආරම්භ කළහ)

(අස්ලම් - බදුල්ල )

 ඡායාරූප - ඉන්දික අරුණ කුමාර (නාඋල)

 (නාඋල නගරයේ ව්‍යාපාරිකයෝ, මුස්ලිම් ජනතාව, ත්‍රිරෝද රථ සංගම් හා රාජ්‍ය ආයතන කළු කොඩි ඔසවා රතන හිමිට සහයෝගය පළ කරති)

(මහේෂ් රුවන් කීර්තිරත්න - පල්ලෙපොල නගරය සහ බෝධිය අසළ)

(මහේෂ් රුවන් කීර්තිරත්න - උකුවෙල බෝධිය අසළ)

ඡායාරූප - රොමේෂ් මධුෂංක

ප්‍රියන්ත ජයලත්, ශාන්ත ප්‍රදීප් කුලරත්න,  බුද්ධික කුමාරසිරි - හෝමාගම අනගාරික ධර්මපාල පිළිරුව අසළ සත්‍යග්‍රහය

හිරාන් ප්‍රියංකර ජයසිංහ - ආණමඩුවේ සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කළහ