රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට


හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්  රාමනායක  මහතා  නුගේගොඩ   මහේස්ත්‍රාත් අධිකරණයට   මීට  සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.

බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ(04) ඔහුව අත්අඩංගුවට ගැනිණි.

(ඡායාරූප  -   චතුර එස්. කොඩිකාර)