රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති



 
(දයාරත්න ඇඹෝගම)

පොසොන් උත්සව වෙනුවෙන් වාර්ෂිකව රුවන්වැලි මහා සෑයේ සුදු හුණු පිරියම් කිරිම මේ වන විට චාරිත්‍රව සිදු වෙමින් පවතී.

රුවන්වැලි මහා සැයේ උස අඩි 338 කි. සැයේ වට ප්‍රමාණය අඩි 942 කි. සැය මත කඹ ආධාරයෙන්  පුද්ගලයන් පිරිසක් විට සුදු හුණු ගැමේ නිරතව සිටිති.

හුණු පිරියම් කිරිම සඳහා හුණු ටොන් පහක් අවශ්‍ය වන අතර මේ සඳහා රුපියල් මිලියන 8 ක් පමණ වැයවන බව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පැවසුහ.