රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක



 
 
වයස අවුරුදු 35 ට වැඩි  රැකියා විරහිත උපාධිධාරීන්  රැකියා සඳහා බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර