රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති


 

සියලු  උපාධිධාරීන්ට  වහා  රැකියා  ලබාදෙන  ලෙස  ඉල්ලමින්   ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ  සංගමය  විසින් සංවිධානය කළ   විරෝධතාවයක්  මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  පැවැත්වේ.


(ඡායාරූප  -   චතුර එස් .කොඩිකාර)