රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් කොටුවේ


 


බාහිර  හා  අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධනය එකමුතුවේ සාමාජිකයෝ  අද  විරෝධතාවක නියැළුණහ.

කොටුව - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන ලෙස බිම වාඩි වී විරෝධතාවයේ යෙදුණු  අයුරු.

(ශාන්ත රත්නායක)