රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට


(ශාන්ත රත්නායක)

බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදින් මහතා කොවිඩ් -19 වයිරසයෙන් ආරක්ෂා වීමේ ඇඳුම් කට්ටලයකින් සැරසී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ  පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඒ,  අද (22)  මැති සබයේදී පැවැත්වෙන විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහාය.