රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී



(ඡායාරූප - පාලිත ආරියවංශ)

බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.