රෝසි සේනානයක වැඩ අරඹයි


 

(ශාන්ත රත්නායක)

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසී සේනානායක මහත්මිය අද (22) සිය රාජකාරී නිල වශයෙන් කොළඹ මහනගර සභාවේදී  ආරම්භ කළාය.

නියෝජ්‍ය නගරාධිපති , අමාත්‍ය ගයන්ත කරුණාතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු රෝසි සේනානායක මහත්මියගේ පවුලේ සාමාජිකයෝ මේ සඳහා එක්වුහ.