රෝසි සේනානායක මහත්මිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු


ඡායාරූප - ගයාන් අමරසේකර

කොළඹ මහනගර සභා නගරාධිපති ධුර අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය බම්බලපිටිය ශා පාවුළු බාලිකා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය.