රෝහල් කාර්ය මණ්ඩලයට සුපිරි වෙළඳසැල් විවෘත කෙරේ


වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසට අතවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අද (25) සුපිරි වෙළෙඳසැල් විවෘතව තිබෙනු දැකිය හැකි විය.

භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳි සිටි අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

(ඡායාරූප -ඉෂාන් සංජීව)