ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවයක


(ශාන්ත රත්නායක)

​සාමුහික ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම, දූෂිත දේශපාලන බලපෑම්වලට එරෙහි වීම, අදූරදර්ශි පරිපාලනය යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා බැංකු සේවක සංගමය නුගේගොඩ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (17) විරෝධතාවයක නිරත වුහ.