ලංකාදීපයෙන් දහම් පාසල් සිසුන්ට තිළිණ


සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් සිසුන්ට ත්‍යාග ප්‍රදානය කෙරිණි.

(ඡායාරූප-ඉෂාන් සංජීව)