ලංගම බසය මතට ගසක් කඩා වැටෙයි


(ඡායාරූප - ඉෂාන් සංජීව)

පිටකොටුව ඕල්කට් මාවත හා මරදාන ටෙක්නිකල් හන්දිය අතර දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදි අද(25) ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටිණි.

අනතුරින් කිසිවකුටත් හානියක් නොවීය.