ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති


 

(ළහිරු හර්ෂණ)
 
ඇඳිරි නීතිය හේතුවෙන් නිවාසවල සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල නිවාස වෙතට ගොස් වියළි ආහාර අලෙවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් කරමින් සිටිති.
 
වැලිසර සතොස ගබඩාවේදී ඔවුන් ඒ  සඳහා අවශ්‍ය වියළි ආහාර මළු සකසමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.