ලග්ගල හරිත නගරය ජනතා අයිතියට



 


 
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතියෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුවිය.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

https://tinyurl.com/ydyk5wtt