ලලිත්-අනූෂ බන්ධනාගාරයට


පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා බන්ධනාගාරයට ගෙන යන අයුරු.

(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)