වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි


(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය.

මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී තම සේවකයින්ගේ සහ එම පවුල්වල සෞඛාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ඇදුම් කට්ටලය ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.