වගා හානි වලට වන්දි ඉල්ලා හිඟුරක්ගොඩ ගොවියෝ උද්ඝෝෂණයේ


(පොළොන්නරුව - කග කරුණාරත්න)

වගා  හානි  සඳහා  ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන්  ප්‍රතිපත්තිය වෙනස්  කරන ලෙසට  රජයට බල කරමින්  සමස්ත ලංකා  ගොවි ජන සම්මේලනය සංවිධානය කළ විරෝධතා  පාගමනක්  අද (6) පස්වරුවේ  හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණි.