වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති


(පුෂ්පකුමාර ජයරත්න)
 
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති.