වයඹ සබේ මන්ත්‍රී නියාස් මේසයක නැගී විරෝධතාවේ


(චාන්දනී දිසානායක)

රජය සතු ඉඩම් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයට නොගෙන දේශපාලකයින් මැදිහත්ව  කොළඹ  ධනපතීන්ට ලබාදීමට එරෙහිව   වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි මොහොමඩ් නියාස් මහතා සභාවෙහි මේසයක් මත නැගී අද (20) විරෝධතා දැක්වීය.