වර්ජනය නිසා තැපැල් මලු ගොඩගැහිලා


තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ (3) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 

ඉල්ලීම් 7 ක් මුල්කර ගනිමින්  දිවයින පුරා පවත්වන වැඩ වර්ජනය නිසා කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව අද (4) දිස්වූයේ අයුරිනි.
 
ඡායාරූප - ළහිරු හර්ෂණ