වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි


(ප්‍රියාණි මංගලිකා )

වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි

මේ හේතුවෙන් දැදුරුඔය කුඩා දිය පහරක් බවට පත්ව තිබේ.

දැදුරුඔයෙන් ජල අව්‍යශතා සපුරා ගත් පිරිස් මේ වන විට පීඩාවට ලක්ව සිටිති.