විජයදාස සමුදෙයි


(ගයාන් අමරසේකර)

සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය.

ඔහුට අයත්ව තිබූ බඩු බාහිරාදිය ද අසුරාගෙන ඇමැතිවරයා සියලු දෙනාට ආචාරකොට නික්ම ගියේය.