විපක්ෂ නායක - කොළඹ අගරදගුරු හමුවක්


විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාන් කොළඹ අගරදගුරු නිවසේදී හමුවිය.

එහිදී අගරදගුරුතුමන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුහද කතාබහක යෙදුණු අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)