විමලසුරේන්ද්‍ර ජලාශය යළි වාන් දමයි



 
රංජිත් රාජපක්ෂ  
 

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට යලිත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය අද(03) උදැසන සිට යලිත් වාන් දැමීමට පටන් ගෙන ඇත.