විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු


ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෝකන්දර සිරි සුසිර ධර්ම නිකේතනයේදී සිය පවුලේ සාමාජිකයින් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.