විශ්ව විද්‍යාලීය වෘත්ති සමිති කමිටුව විරෝධතා පාගමනක



 
ජයමාල් චන්ද්‍රසිරි
 
 
වැටුප් විෂමතා ඉවත් කිරිම ,දේශපාලනය සීමා කිරිම  සහ දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ දී අද (6) විරෝධතා පාගමනක සංවිධානය කැරිණි.

කොළඹ නිදහස් චතුරඝ්‍රය අසල සිට පාගමනින් වොඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ඔවුන් පාගමනින් ගියේය.