විශ්‍රාමික නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි


නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද(31) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා නාවික හමුදාපතිවරයාට සමරු කලාපයක් පිරිනැමුවේය.                                                   

(ඩික්සන් වසන්ත)