විස කිරි පැකට් ගැන විධිමත් පරික්ෂණයක් කරන්නැයි පවිත්‍රා කියයි


ඡායාරූප - ගයාන් අමරසේකර
 
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ පාගමනට සහභාගී වූ පිරිසට විස සහිත කිරි පැකට් ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසට ඉල්ලා ලිපියක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, නීතීඥ සාගලා අභයවික්‍රම ඇතුළු පිරිසක් පොලිස් කොමිෂන් සභාවට පැමිණියහ.