වීදියබණ්ඩාරගම නව ගම්මානය ජනතා අයිතියට


(ප්‍රේමතිලක පෙරමුණ)
 

පාලීන්දනුවර පැලෑදේ ඉදිකළ වීදිය බණ්ඩාරගම නව ගම්මානය නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
 
උදාගම් සංකල්පය යටතේ  21 වන උදාගම ලෙස ජනතා අයිතියට පැවරුණු මෙය නිවාස විසිපහකින් සමන්විත වේ.