වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන්  රටපුරා රෝහල් හි  බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ.
 
රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ,උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සාහ ගැනීම,  විවිධ අණපනත් හරහා  වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමට එරෙහි ව රජයේ වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
 
වැඩවර්ජනය පිළිබඳ නොදැනුවත්ව පැමිණි රෝගීහු විශාල පිරිසක් විශාල අපහසුතාවයකට පත්ව සිටිති.

 

(රංජිත් රාජපක්ෂ - හැටන්)

(ජී .ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා - කරාපිටිය)

( ඡායාරූප - පාලිත ආරියවංශ ) 

(මනුර සෙල්ලහේවා - හැටන්)

 (ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)

(ප්‍රසාද් රුක්මල් - ඇල්ල)

(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)

(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)

(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)

( ඡායාරූප - ඉෂාන් සංජීව - කොළඹ ජාතික රෝහල ) 

 ( ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)