වෛද්‍ය වර්ජනයේ මානුෂික මුහුණුවර


(ඡායාරූප - ගයාන් අමරසේකර)

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටී.