වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි


(ඡායාරුපය - ශාන්ත රත්නායක)

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ  මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය.

එහිදී වෛද්‍ය සිසුහු හා දෙමාපියෝ ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උඝෝෂණයක් ද පැවැත්වූහ.