වෛද්‍ය සිසුහු ජාතික රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක


(ඉෂාන් සංජීව)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද(1) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 6වැනිදා පැවැත්විමට නියමිත මාරාන්තික උපවාසයට සමගාමීව මෙම සත්‍යග්‍රහය අද දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි.