වෛද්‍යවරු වර්ජනයේ


සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද(22) රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.

කොළඹ ජාතික රෝහල

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

අනුරාධපුර රෝහල

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)

වවුනියාව

(ඡායාරූප-සිතුම් චතුරංග)

 

නුවරඑළිය-ලිදුල

(ඡායාරූප-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

 

පුත්තලම

(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)

මඩකලපුව

(ඡායාරූප-ජවුෆර් ඛාන්)

අනුරාධපුරය

(ඡායාරූප-චතුරංග සඳරැස්ගම)

දික්ඔය

(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)

බදුල්ල

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)