ශ්‍රිලනිප 67 වැනි සැමරුම වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්


ඡායාරූප - ශාන්ත රත්නායක

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.


මෙම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේසංවිධනය විසින් සංවිධනය කෙරිණි.

 
එහිදී නිදහස් පක්ෂ කාර්යාලයේ සේවකයන් ඇතුළු යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් එයට සහභාගී වුහ.