ශ්‍රී ලංකා - තායි අගමැතිවරු හමුවෙති


(ගයාන් අමරසේකර)    

                                           
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයන් චාන් ඕ චා මහතා අද (13) පෙරවරුවේ කොළඔ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.                                   
තායි අග්‍රාමාත්‍ය බිරිඳ හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය  මෙහි වෙති.