ශ්‍රී ලංකා පොලිසිය 153 වැනි පොලිස් දිනය සමරයි


(ඉන්දිකා රාමනායක)

153 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අද (03) වැඩබලන පොලිස්පති  සී.ඩී වික‍්‍රමරත්න මහතාගේ  ප‍්‍රධානත්වයෙන්  බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්විණි. 


153 වන පොලිස් දිනයේ ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය අද (3) පස්වරුවේ බදුල්ල පොලිස් මූලස්ථානයේදී ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)