ශ්‍රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ජනපතිට අක්තපත්‍ර බාරදෙයි


ශ්‍රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ලෙස ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා පත් කර ඇත.

දෙරටේ එකඟතාව පරිදි ඔහුව පත් කර තිබේ.

ලක්සම්බර්ග්හි ආදිපාදවරියාගේ රජය කරන ලද පත් කිරීම අනුව එම රජයේ  අති විශේෂ හා පූර්ණ බලැති තානාපති ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) සිය අක්තපත්‍ර පිරිනැමුවේය.
 
055