ශ්‍රීමා දිසානායක අවසන් කටයුතු අද


 

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය  ගාමිණී  දිසානායක මහතාගේ බිරිඳ ද, අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

මෙම  අවස්ථාවට මහා  සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතීමවරු  පිරිසක් ද සහභාගි වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර