ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මැදුරේ


(ගයාන් අමරසේකර)

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් අද (14) ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පොසොන් පොහොය ජාතික මට්ටමින් සැමරීමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගී විය.