සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි


(ඡායාරූප - ඉෂාන් සංජීව)

ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා  එම ධුරයේ වැඩ භාරගැනීම කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ දි අද (17) සිදුකෙරිණි.