සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී


ජුඩ් සමන්ත

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද  වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.