සජිත් රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කරයි


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කිරීම අද (07) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී  සිදුකෙරිණි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රඥප්තියට අත්සන් තබා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙත වෙත බාරදුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,රුවන් විජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා , ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු  ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප -  ඩික්සන් වසන්ත)