සබරගමු අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක


ප්‍රින්ස්  රත්නායක 
 
සබරගමුව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (29) විරෝධතාවයක් සමඟ ශාන්ති කර්මයක් පවත්වා දේව කන්නලව්වක් සිදුකළහ.  
 

පසුව ඔවුහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සිට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරතවූහ.